Posts

තාවකාලික ඉ-මේල් ලිපින තනා දෙන "10 Minute Mail"

Image
                                     අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමා විවිධ වෙබ් සේවා වලින් ප්‍රයෝජන ගන්න යන විට එම සේවාව ලබා දීම සඳහා සක්‍රිය ඉ-මේල් ලිපිනයක් ඉල්ලා සිටිම. මොකද අපි අපේ රාජකාරි එහෙමත් නැත්නම් නිතර භාවිතා කරන ඉ-මේල් ලිපිනය ලබා දුන් විට එය අර ඉහත කියපු සේවා ලබා ගන්න දීපු වෙබ් සේවා වල අනවශ්‍ය ඉ-මේල් ලිපි ගොනු වලින් අපේ ඉ-මේල් අකවුන්ට් එක පිරිලා යනවා. ඔකෙන් මෙකෙන් වෙන්නේ හදිසියකට අපිට අවශ්‍ය කරන ඉ-මේල් එකක් වත් බලා ගන්න බැරි වෙන එක. හැබැයි ඉතින් එහෙමයි කියලා ඉ-මේල් ලිපිනයක් නොදි අර කියපු වෙබ් සේවාවල් ලබා ගන්නත් බැ. 

Email වල CC හා BCC අතර වෙනස හදුනා ගනිමු

Image
                    වර්තමානයේ අන්තර්ජාලය හරහා ලබා දෙන අපිට නැතුවම බැරි සේවාවක් බවට විද්‍යුත් තැපෑල එනම් Email පත් වී හමාරය. වයස් භේදයකින් තොරව මේ කලයේ බාල තරුණ මහලු සියලු දෙනාම Email සේවාව පෞද්ගලික තොරතුරු හුවමාරුවේ සිට රාජකාරී තොරතුරු හුවමාරුව දක්වා යොදා ගන්නවා. එහෙනම් ඔයාලා Email ලියන විට දැකලා ඇති CC හා BCC කියලා දෙකක් තියෙනවා. ඇත්තටම මේ CC හා BCC කියන්නේ මොකක්ද ?

Find Duplicate Files ( Computer එකේ තිබෙන එක හා සමාන Files සොයා Delete කිරීම)

Image
                                    මේ software එක අපිට ගොඩක් වැදගත් සහ ප්‍රයොජනවත් software එකක් වේ. මක් නිසා ද යත් අපේ Computer එකේ එකම   File එක Hard Disk එකේ ස්ථාන කිහිපයක තිබිය හැක. මේ නිසා එක හා සමාන Files ස්ථාන කිහිපයක පවතින නිසා අපේ Storage එකේ Space එක Full වේ.

වෙබ් පිටුවක් PDF ෆෝමැට් එකට හරවා ගනිමු

Image
                                                              වර්තමානයේ අපි සියලු දෙනා විවිධ තොරතුරු සොයන්න අන්තර්ජාලය භාවිතා කරනවා. ඒ විදියට ලබා ගන්න තොරතුරු පසු ප්‍රයෝජනය සඳහා වෙබ් පිටු ලෙස save කර ගැනිම තමා අපි ගොඩක් වෙලාවට කරන්නේ. හැබැයි ඒ වෙබ් පිටු, වෙබ් පිටුවක් ලෙසම save කර ගන් නැතිව PDF ෆෝමැට් එකට save කර ගන් තියනවා නම් අපිට එක ගොඩක් ලොකු පහසුවක්. මොකද වෙබ් පිටුවක් පරිශිලනය කරනවට වඩා PDF ෆෝමැට් එකෙන් තියෙන ලිපිගොනුවක් පරිශිලනය කිරිම ගොඩක් පහසුයි. එහෙනම් අපි බලමු කොහොමද වෙබ් පිටුවක් PDF ෆෝමැට් එකට හරවා ගන්නේ කොහොමද කියලා.

Open a New Document

Image
ෆොටෝෂොප් හී අලුත් ගොනුවක් විවෘත කිරිමේ දී අවදානය යොමු කළ යුතු කරුණු (Open a New Document)

Basic parts of photoshop Interface

Image
ෆොටෝෂෝප් අතුරු මුහුණතේ මූලික උපාංග (Basic parts of Photoshop Interface) Menu Bar Option Bar/Property Bar Tool Panel Docked Panels 

History Of Photoshop

Image
              ෆොටෝෂොප් හී ඉතිහාසය (History Of Photoshop) Adobe සමාගම විසින් නිපදවන ලඳ Adobe Photoshop ලෝකයේ තියෙන හොඳම  Raster Graphic Editor Software 1ක් ලෙස හඳුන්වා දිය හැකි ය. මෙය මුලිකව ම නිර්මාණය කර ඇත්තේ ඡායරූපකරණයේ යෙදෙන්නා වූ පුද්ගලයන් ඉලක්ක ගත කොට ගෙන ය. නමුදු වර්තමානයේ දී එසේ බේදයක් නොමැතිව පුද්ගලයන් සිය අවශ්‍යතා සඳහා මෙම මෘදුකාංගය භාවිතා කරනු ලබයි.