Basic parts of photoshop Interface
ෆොටෝෂෝප් අතුරු මුහුණතේ මූලික උපාංග (Basic parts of Photoshop Interface)
- Menu Bar
- Option Bar/Property Bar
- Tool Panel
- Docked Panels
Menu Bar
Menu Bar එක මගින් ඔබගේ ගොනු සුරැකීම
(Save file), විකල්ප සැකසීම (Set Option), සංස්කරණ කටයුතු (Edit) ආදී බොහෝ දෑ සිදු කර ගත හැක.
උදාහරණ ලෙස:-
File > Save
File
> Open
Edit
> Keyboard Shortcuts
Option Bar / Property Bar
Option Bar එක ඔබ Tool Panel එකේ තෝරා ගන්නා Tool එක අනුව එක වෙනස් වේ. එනම් ඔබ තෝරා ගන්නා Tool එක මත Option Bar එකේ Option ලබා දීම රඳා පැවැත්
වේ.
Tool Panel
ෆොටෝෂොප් මෘදුකාංගය භාවිතයෙන් කටයුතු කිරිමේ දී අත්යවශ්යම Panel එකක් ලෙස Tool Panel එක හදුන්වා දිය හැකිය. රූපයක් සංස්කරණය කරන්නා වු ක්රියාවලියේ වැදගත් මෙහෙයක් මෙම Tool Panel එක මගින් සිදු කරනු ලැබේ.
Collapse Button එක මගින් Tool Panel එකේ ඇති Tools තීරු 2ට පෙන්වන
අතර Expand Button එක මගින් Tool Panel එකේ ඇති Tools එක තීරුවකට පමණක් පෙන්ව යි.
Comments
Post a Comment