History Of Photoshop

              ෆොටෝෂොප් හී ඉතිහාසය (History Of Photoshop)



Adobe සමාගම විසින් නිපදවන ලඳ Adobe Photoshop ලෝකයේ තියෙන හොඳම  Raster Graphic Editor Software 1ක් ලෙස හඳුන්වා දිය හැකි ය. මෙය මුලිකව ම නිර්මාණය කර ඇත්තේ ඡායරූපකරණයේ යෙදෙන්නා වූ පුද්ගලයන් ඉලක්ක ගත කොට ගෙන ය. නමුදු වර්තමානයේ දී එසේ බේදයක් නොමැතිව පුද්ගලයන් සිය අවශ්‍යතා සඳහා මෙම මෘදුකාංගය භාවිතා කරනු ලබයි.


Photoshop මෘදුකාංගය 1987 වසරේ දී Thomas සහ John Knoll යන පුද්ගලයන් දෙදෙනා විසින් නිර්මාණය කරන ලදී. 1988 දී ඔවුන් විසින් මෙම මෘදුකාංගය බෙදා හැරීමේ බලපත්‍රය Adobe සමාගමට අලෙවි කරන ලදි. මේ වන විට භාෂා 26කින් පමණ මෙම Photoshop මෘදුකාංගය පවති.


Thomas Knoll
Thomas Knoll
John Knoll



Comments

Post a Comment

Popular posts from this blog

Email වල CC හා BCC අතර වෙනස හදුනා ගනිමු

Find Duplicate Files ( Computer එකේ තිබෙන එක හා සමාන Files සොයා Delete කිරීම)

Open a New Document