තාවකාලික ඉ-මේල් ලිපින තනා දෙන "10 Minute Mail"


                                     අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමා විවිධ වෙබ් සේවා වලින් ප්‍රයෝජන ගන්න යන විට එම සේවාව ලබා දීම සඳහා සක්‍රිය ඉ-මේල් ලිපිනයක් ඉල්ලා සිටිම. මොකද අපි අපේ රාජකාරි එහෙමත් නැත්නම් නිතර භාවිතා කරන ඉ-මේල් ලිපිනය ලබා දුන් විට එය අර ඉහත කියපු සේවා ලබා ගන්න දීපු වෙබ් සේවා වල අනවශ්‍ය ඉ-මේල් ලිපි ගොනු වලින් අපේ ඉ-මේල් අකවුන්ට් එක පිරිලා යනවා. ඔකෙන් මෙකෙන් වෙන්නේ හදිසියකට අපිට අවශ්‍ය කරන ඉ-මේල් එකක් වත් බලා ගන්න බැරි වෙන එක. හැබැයි ඉතින් එහෙමයි කියලා ඉ-මේල් ලිපිනයක් නොදි අර කියපු වෙබ් සේවාවල් ලබා ගන්නත් බැ. 


                                                 හැබැයි ඒකට නියම විසදුමක් තියෙනවා. ඒ තමා නොයෙකුත් වෙබ් සේවා ලබා ගන්න තමාගේ ඉ-මේල් ලිපිනය ලබා දෙන්න අකමැති නම් 10minutemail.com කියන web site එකට ගිහින් සක්‍රිය තවකාලික ඉ-මේල් ලිපිනයක් ලබා ගන්න පුලුවන්. එවිට අපිට සේවා ව ලබා ගැනිමට අවශ්‍ය වෙබ් පිටුව වෙත එම ඉ-මේල් ලිපිනය ලබා දිලා සේවාව ලබා ගන්න පුලුවන්..






Comments

Popular posts from this blog

Email වල CC හා BCC අතර වෙනස හදුනා ගනිමු

Find Duplicate Files ( Computer එකේ තිබෙන එක හා සමාන Files සොයා Delete කිරීම)

Open a New Document