Posts

Showing posts from June, 2017

Email වල CC හා BCC අතර වෙනස හදුනා ගනිමු

Image
                    වර්තමානයේ අන්තර්ජාලය හරහා ලබා දෙන අපිට නැතුවම බැරි සේවාවක් බවට විද්‍යුත් තැපෑල එනම් Email පත් වී හමාරය. වයස් භේදයකින් තොරව මේ කලයේ බාල තරුණ මහලු සියලු දෙනාම Email සේවාව පෞද්ගලික තොරතුරු හුවමාරුවේ සිට රාජකාරී තොරතුරු හුවමාරුව දක්වා යොදා ගන්නවා. එහෙනම් ඔයාලා Email ලියන විට දැකලා ඇති CC හා BCC කියලා දෙකක් තියෙනවා. ඇත්තටම මේ CC හා BCC කියන්නේ මොකක්ද ?

Find Duplicate Files ( Computer එකේ තිබෙන එක හා සමාන Files සොයා Delete කිරීම)

Image
                                    මේ software එක අපිට ගොඩක් වැදගත් සහ ප්‍රයොජනවත් software එකක් වේ. මක් නිසා ද යත් අපේ Computer එකේ එකම   File එක Hard Disk එකේ ස්ථාන කිහිපයක තිබිය හැක. මේ නිසා එක හා සමාන Files ස්ථාන කිහිපයක පවතින නිසා අපේ Storage එකේ Space එක Full වේ.

වෙබ් පිටුවක් PDF ෆෝමැට් එකට හරවා ගනිමු

Image
                                                              වර්තමානයේ අපි සියලු දෙනා විවිධ තොරතුරු සොයන්න අන්තර්ජාලය භාවිතා කරනවා. ඒ විදියට ලබා ගන්න තොරතුරු පසු ප්‍රයෝජනය සඳහා වෙබ් පිටු ලෙස save කර ගැනිම තමා අපි ගොඩක් වෙලාවට කරන්නේ. හැබැයි ඒ වෙබ් පිටු, වෙබ් පිටුවක් ලෙසම save කර ගන් නැතිව PDF ෆෝමැට් එකට save කර ගන් තියනවා නම් අපිට එක ගොඩක් ලොකු පහසුවක්. මොකද වෙබ් පිටුවක් පරිශිලනය කරනවට වඩා PDF ෆෝමැට් එකෙන් තියෙන ලිපිගොනුවක් පරිශිලනය කිරිම ගොඩක් පහසුයි. එහෙනම් අපි බලමු කොහොමද වෙබ් පිටුවක් PDF ෆෝමැට් එකට හරවා ගන්නේ කොහොමද කියලා.